32 C
Negombo
32 C
Negombo

පොලිස් ඇඳිරි නීතිය අද රාත්‍රී 10.00 සිට

-

අද රාත්‍රියේ ද දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද රාත්‍රී 10.00 සිට හෙට අලුයම 4.00 දක්වා රට පුරා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.