මිගමුව කටාන සෝදිසි මෙහෙයුම් දිගටම – ජනජීවිතය ක්‍රමයෙන් සාමාන්‍ය අතට

පාස්කු ඉරිදා කටුවාපිටිය දේවස්ථානයට එල්ලවූ  බෝම්බ ප්‍රහාරය නිසා බිද වැටුණු මිගමුව සහ කටාන අවට ජනජීවිතය ක්‍රමයෙන් සාමාන්‍ය අතට පත්වෙමින් ඇත.

පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව විසින් මාර්ග බාධක යොදා සෝදිසි සිදුකරනු සහ  නගරයේ සහ අවට ප්‍රදේශ වලද ආරක්ෂාව තරකර තිබෙනු දක්නට ලැබුණි.

බොහෝ දේවස්ථානවල ගේට්ටු වසාතිබෙනු දක්නට ලැබුණු  අතර මුස්ලිම් බැතිමතුන් සිකුරාදා සාමූහිකව පවත්වන ජුම්මා යාඤ්ඤාව සදහා එක්රැස් නොවූ අතර මුස්ලිම් පල්ලි වලද සුදු කොඩි ඔසවා මියගිය අය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කර තිබෙනු දක්නට ලැබුණි.

නගරයේ කඩසාප්පු වැඩි ප්‍රමාණයක් විවෘත කරතිබෙනු දක්නට ලැබුණු අතර ඇදිරි නිතිය ක්‍රියාත්මක නොවන්නේනම් අද වෙළදසැල් වසන්නේ සාමාන්‍ය වෙලාවට බව වෙළද සල් හිමියන් අප සමග පැවසිය .

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img