32 C
Negombo
32 C
Negombo

පාසැල්වල දෙවනවාරය මැයි මස 6 වනදා දක්වා කල්යයි

-

විශ්ව විද්‍යාල සහ රජයේ පාසල් ආරම්භ කිරීම මැයි මස 6 වැනි සඳුදා දින දක්වා කල්දමා ඇත.

දෙවන වාරය මේ මස 22 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර ආරක්ෂක හේතූන් නිසා එය මේ මස 29 වැනිදින දක්වා කල්තැබිණි.

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.