31 C
Negombo
31 C
Negombo

මිගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පොලිස් අත්අඩංගුවට

-

ශ්‍රීලංකා ගුවන් හමුදාව සහ පොලිසිය එක්ව මිගමුව නගරයේ අද සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මේවනවිට 15 දෙනකුට ආසන්න පිරිසක් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතිබව අපගේ පොලිස් ආරංචිමාර්ග පවසයි

අත්අඩංගුවටගත්අතර එමපිරිස අතර M.A.Z පරිස් මිගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති වරයාද වෙති. පෙරියමුල්ලේ පිහිටි ඔහුගේ නිවසද අද සෝදිසි මෙහෙයුමේදී පර්ක්ෂාවට ලක්කර ඇති අතර ඔහු සන්තකයේ තිබී කඩුවක් කිනිස්සක් සහ ජංගම දුරකථන බැටරි 37 ක් සොයාගෙන ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.