32 C
Negombo
32 C
Negombo

මීගමුවේ තත්ත්වය ආරක්ෂක අංශ විසින් සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ

-

රිය අනතුරක් වීම හේතුවෙන් පසුව දෙපිරිසක් අතර ඇතිවූ සුළු ආරවුලකින්  පසු මීගමුව පෝරුතොට ප්‍රදේශයේ ඇති වූ උණුසුම් තත්ත්වය ආරක්ෂක අංශ විසින් සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ

මීගමුව පොලිස් කොට්ඨාසයට  අයත්    මිගමුව,කොචිචිකඩේ,පමුණුගම,කොටදෙනියාව ,දිවුලපිටිය,සිදුව,රද්දොළුගම ,කටුනායක කටාන සහ දුන්ගාල්පිටිය පොලිස් යන පොලිස් බල ප්‍රදේශවලට පනවා තිබෙන පොලිස් ඇඳිරි නීතිය අද  උදෑසන 7.00 ට  ඉවත් කිරීමට නියමිතව ඇත.

පුස්තකාල ජයරුපයකි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.