වසර 19 ක් සමුර්ධි ගම ජනතාව ගමන්කළ පාර වසා දැමීම තරයේ හෙළාදකිනවා -සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ

2000 ජුලි මස සිට වසර 19 ක පමන කලයක් සමුර්දි ගම කදසුරිදු ගම යන ගම්වල ජනතාව පරිහරණය කල සම්පත් පෙදෙස හරහා තිබු  පාර වසාදැමීමට ක්‍රියාකිරීම තරයේ හෙළාදකින බවවෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී වරිය පවසයි.

දිවංගත ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ මැදිහත්වීමෙන් මෙම ගම්මාන ඇතිකළේ ඉඩමක් නිවාසක් නොමැති අපේ රටේ පුරවැසියන් පිරිසකට තමන්ගේ ඉඩමක  නිවසක අයිතිය ලබා දීමටයි.

සියලු පාර්ශවයන් සමග සාකච්ජාකර වසා දැමු මාර්ගය යලි විවෘත කරදීම සදහා පියවර ගැනීමට කටයුතු කරනබවද මන්ත්‍රීවරිය වැඩිදුරටත් පැවසිය.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img