මිගමුව පොලිසියේ සරණාගතයන් විශාල පිරිසක් රැදී සිටීමෙන් පොලිස් නිලධාරිට අසීරුතා රැසක්

පකිස්තානු සරණාගතයන් විශාල පිරිසක් සතිදෙකක පමණ කාලයක් තිස්සේ මිගමුව පොලිසියේ නේවාසිකව සිසිටීමෙන් පොලිස් නිලධාරීන් මෙන්ම සරණාගතයන් ද අසීරුතා රැසකට මුහුණ දී ඇත.

පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් ආරක්‍ෂක හේතුන් කුලිනිවෙස් හිමියන් විසින් නිවාස වලින්  ඉවත් වනලෙස  කරන ලද දැනුම් දීමමත  මෙම සරණාගතයන් ආරක්‍ෂාව සදහා පොලිස් ස්ථානය වෙත රැගෙන විත් ඇති අතර ඔවුන් සුදුසු වෙනත් ස්ථානයක පදිංචි කරවීමට කිසිදු ක්‍රියා මාර්ගය  වගකිව යුතු රාජ්‍ය ආයතනවලින් මෙතෙක් ගෙන නොමැතිබව දැනගන්නට ඇත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්දව සේවය කරන සමාජසේවා  උපදේශන වැනි නිලධාරීන්කිසිවෙකු හෝ අඩුමතරමේ  ප්‍රාදේශීය ලේකම් වරයා හෝ මෙම ස්ථානයට පැමිණ නැත.

මේ අයට ප්‍රමාණවත් කැසිකිලි වැසිකිලි පහසුකම් මෙන්ම ශරීරය පිරිසිදුකර ගැනීමට නෑමට අවශ්‍ය ජල පහසුකම්ද ප්‍රමාණවත් තරම් ලබාදීමට හැකියාවක් පොලිසිය තුල නොමැත.කුඩා දරුවන්ද විශාල ප්‍රමාණයක් සිටින අතර ඔවුන් පොලිස් ස්ථානයේ ගරාජයේ  සහ  කාර්යාල ඉදිරිපිට ඉඩ තිබෙන තැන්වල නිදාසිටින අයුරුද ඉතාමත් කණගාටු දායක තත්වයකි.

මෙම සරණාගතයන් පොලිස් ස්ථානයෙන් ඉවත්කර සුදුසු ස්ථානයක පදිංචිකිරීම බල ධාරීන්ගේ

වගකීමකි

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img