පාස්කු ඉරිදා සිදුවීමෙන් පසු හෙට උදැසන 7.00 සිට බැතිමතුන්ට කටුවාපිටිය දේවස්ථාන භූමියට පැමිණ වන්දනා කිරීමට අවස්ථාව සලසා දීමට පියවර ගෙන ඇත.
බැතිමතුනට දේවස්ථානයේ ඉදිරිපස පිහිටි සෙන්පති පිළිරුව දක්වා ගමන් කර වන්දනා කිරීමට අවස්ථාව සලසා ඇතිබව මීසම් පාලක පියතුමන් පවසයි.