කටාන ප්‍රාදේශීය සභාවේ හොරු කණ්ඩායමක් ?

කටාන ප්‍රදේශිය සභාවේ ඊයේ පැවති මාසික මහා සභා රැස්වීමේදී සභාපති වරයා සහ ස්වාධින මන්ත්‍රීවරයෙකු අතර සිදුවී ඇති බහින්බස් වීමක් දුරදිග ගොස් ඇතිවීමට ගිය    ගුටි කෙලියක්  තවත් මන්ත්‍රීවරයෙකු මැදිහත්වීමෙන් වලකා ගත්බව අපගේ ප්‍රාදේශීය සභා ආරංචිමාර්ග පවසයි .

කටාන ප්‍රාදේශීය සබාවට අයත්  දේපල සභා අනුමැතියකින් තොරව මන්ත්‍රීවරු විවිධ පුද්ගලයන්ට පවරාදීම  සභාව සතු  කොස් ගස් වැනි වටිනා ගස් කොලන් තම හිතවතුනට හොරෙන් කපාගෙන යාමට ඉඩදීම වැනි අයතා ක්‍රියා පිලිබදව කතාකිරීමට උත්සාහකල මන්ත්‍රීවරුනට ඒ සදහා අවස්ථාව නොලැබීම නිසා මේ තත්වය උදාවූ බව  අප කල විමසීමකදී මන්ත්‍රීවරු කිහිපදෙනෙකු පැවසිය.

මේ පිලිබදව සභාපති නන්ද විජයරත්න ද සිල්වා මහතාගෙන් විමසිමක්කල අතර යතාපරිදි කලදී නොමැති යෝජනා ඉදිරිපත් කිරීමට අවසර දීය නොහැකි බවත් සභා රීති හා සම්ප්‍රධාය අනුව කටයුතු කල බව  ඒ මහතා ප්‍රකාශ කලේය.

කටාන ප්‍රාදේශීය සබාවේ මාසික රැස්වීම වාර්තාකරණ මාධ්‍ය වෙදියෙකුට් අනුව එකිනෙකාට එල්ල කරගන්නා චෝදනා අනුව වසරකට කෝටි දෙකකට ආසන්න ජනතාවගෙන් එකතුකරන  බදුමුදලක් වැටුප් හා දීමනා වශයෙන් ගෙවා කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ජනතාව   නඩත්තු කරන්නේ පස් හොරු ගස් හොරු ඉඩම් හොරු වැනි හොරු කණ්ඩායමක්ද.?

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img