පාස්කුවෙන් පසු කටුවාපිටිය දේවස්ථානයේ පලමුදේව මෙහෙය කාදිනල් හිමිගේ ප්‍රධානත්වයෙන්

-

පාස්කු ඉරිදා කටුවාපිටිය දේවස්ථානයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව අද 9 දින සවස 5.00 ට දේවමෙහෙයක් පවැත්විණි.

අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දේවමෙහෙයට පාස්කු ඉරිදා දේවමෙහෙයට සහභාගිවී විපතටපත් පවුල් වල සාමාජිකයන් මෙන්ම තුවාල ලැබූ පිරිසක්ද සහභාගී විය.

එම අවස්ථාවේ ජයාරූප කිහිපයක් මේසමග පළකර ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here