පාස්කු ඉරුදින නැවතුනු දේවමෙහෙයන් යලි අද සිට – දේවස්ථානවෙත පැමිණීමට බැතිමතුන්ගෙන් දැඩි උනන්දුවක්

පාස්කු ඉරිදා සිදුවීමෙන් පසු නවතාතිබු  දේවමෙහෙයන් අද උදෑසන සිට යලි ආරම්භවිය.කටුවාපිටිය දේවස්ථානයට මෙන්ම ප්‍රදේශයේ සියලු දේවස්ථාන වෙත කතෝලික බැතිමතුන් ඉතා උනන්දුවෙන් දේවමෙහෙයන්ට සහභාගී විමසදහා පැමිණෙන අයුරු දක්නට ලැබුණි.

දේවස්ථාන සදහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ආරක්ෂාව සපයාතිබුනි දේවස්ථාන බිමට ඇතුළුවන සියලුදෙනාම ශරීර පරික්ෂාවකට ලක්කරනු ලැබීය.

පොලිසියට සහ හමුදාවට සහාය වීම පිණිස මීසම් සභා සාමාජිකයන් මෙන්ම ප්‍රජාපොලිස් කමිටු සාමාජිකයන්ද එක්වසිටිනු දක්නට ලැබුණි.

කටුවා පිටිය  උලුඅම්බලම ජයබිම බෝලවලාන සහ මහවීදිය දේවස්ථානයේ අද 12 දින පැවති දේවමෙහෙයන් වල සහ ආරක්ෂාව සහතික කිරිමසදහා කටයුතු කරන අයුරු දැක්වෙන ජයාරූප කිහිපයක් මේසමග පලකර ඇත

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img