කලහකාරී ලෙස හැසිරීම ත්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටු කිරීමක් – යුද හමුදාපති

-

ජාතිය හෝ ආගම පදනම් කර ගෙන කලහකාරී ලෙස හැසිරීමෙන් දේපළවලට සහ ජීවිතවලට හානි කිරීම ත්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටු කිරීමක් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, එවැනි ක්‍රියාවලින් වැළකී රටේ සාමය ආරක්ෂා කිරීමට කැපවන ලෙස ය.

මෙලෙස කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව දැඩි දඬුවම් ලබා දීමට ද කටයුතු කරන බව යුද හමුදාපතිවරයා අවධාරණය කරයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here