තාවකාලිකව අත් හිටුවා තිබූ සමාජ මාධ්‍ය ජාල නැවත සක්‍රීය කොට තිබේ.
ඒ අනුව ෆේස් බුක්,වට්ස් ඇප් ,වයිබර් වැනි සමාජ මාධ්‍ය වෙත නැවත ප්‍රවේශ වීමට ඉඩකඩ සැලසෙයි.
සමාජ මාධ්‍ය මඟින් අන්තවාදී ප්‍රචාර හුවමාරු කිරීම සිදු කරන පුද්ගලයන් අත් අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.