32 C
Negombo
32 C
Negombo

තිස් වසරක LTT කුරිරු ත්‍රස්තවාදය අවසන් කල මානුෂීය මෙහෙයුමට වසර 10 ක් සපිරේ- ජීවිත කැප කළ රණවිරුවන් සිහිකර හෙට සවස 7.00 ට පහනක් දල්වන්න

-

තිස් වසරකට ආසන්න කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුම මගින් මුලිනුපුටා දමා අදට වසර 10 ක් සපිරේ.

ඒ වෙනුවෙන් සාමයේ දසවර්ෂාභිෂේක සැමරුම් උළෙල හෙට පැවැත්වීමට නියමිත වේ.

ආරක්ෂක අමාත්‍යංශය, සියලු මහජනතාව වෙත දැනුම් දෙන්නේ ඒ අනුව හෙට රාත්‍රී 7.00 ට ආගමික ස්ථාන, රජයේ හා පෞද්ගලික ආයතන මෙන්ම සියලුම නිවෙස්වල සාමයේ පහනක් දල්වා ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකායේ ජීවිත කැප කළ වීරෝධාර රණවිරුවන් ස්මරණය කරන ලෙසයි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.