ජනාධිපතිතුමා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 38 දෙනෙකුට උසස්වීම් ලබාදෙයි

ජාතික රණවිරු දිනයට (මැයි 19) සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ හා යුද්ධ හමුදාධිපතිතුමාන්ගේ නිර්දේශය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ කර්නල්වරුන් දෙදෙනෙකු බ්‍රිගේඩියර් නිලයට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ ලුතිනන් කර්නල්වරුන් 7 දෙනෙකු කර්නල් නිලයට මෙන්ම නිත්‍ය බලසේනාවේ ලුතිනන් කර්නල්වරුන් 29 දෙනෙකු කර්නල් නිලයට උසස්කර ඇති බව සිකුරාදා (17) දින යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් කාර්යාලය ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව, නිත්‍ය බලසේනාවේ ලුතිනන් කර්නල්වරුන් 29 දෙනාට 2019 මාර්තු මස 27 වන දින සිට බලපැවැත්වෙන පරිදි කර්නල් නිලයට උසස් කර ඇත. එමෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් නිලයට උසස්වීම් ලැබූ එක් කර්නල්වරයෙකු 2019 මාර්තු මස 21 වන දින සිට ද අනෙක් උසස්වීම් ලැබු කර්නල්වරයා 2019 අප්‍රේල් මස 21 වන දින සිට බලපැවැත්වෙන පරිදි ද ඊළඟ නිලයට උසස් කර ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ ලුතිනන් කර්නල්වරුන් 7 දෙනා 2019 මාර්තු මස 21 වන දින සිට බලපැවැත්වෙන පරිදි කර්නල් නිලයට උසස් කර ඇත.

උසස්වීම් ලැබු බ්‍රිගේඩියර්වරු (ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව)

කර්නල් එල්.බි.ඩි.එච්.එස් ලක්‍ෂමන්

කර්නල් කේ.එම් තිලකරත්න

උසස්වීම් ලැබු කර්නල්වරු (ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව)

ලුතිනන් කර්නල් පි.කේ.එන්.ආර් රත්නසිංහ – විපාරෙ

ලුතිනන් කර්නල් ඩි.එස් රණසිංහ – විපාරෙ

ලුතිනන් කර්නල් බි.ජේ ලේකම්ගේ ආර්එස්පි – ශ්‍රීලපාහ

ලුතිනන් කර්නල් එස්.කේ.එම්.එම්.එන්.කේ මහන්තෙ – ශ්‍රීලංසිරෙ

ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ටි.එම්.පි.එස් බණ්ඩාර – ශ්‍රීලංසිරෙ

ලුතිනන් කර්නල් ආර්.එම්.එච් ජයතිස්ස – ගරෙ

ලුතිනන් කර්නල් එන්. මහවිතාන – ශ්‍රීලයුසේබ

උසස්වීම් ලැබු කර්නල්වරු (නිත්‍ය බලසේනාව)

ලුතිනන් කර්නල් ටි.එස්. බාලසුරිය – ගරෙ

ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඒ.එන්. ෆොන්සේකා යුඑස්පි – ශ්‍රීලයුවෛබ

ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ටි. කරුණාරත්න ආර්එස්පි යුඑස්පි – ශ්‍රීලකාහ

ලුතිනන් කර්නල් ජි.ඩි.එච්.කේ. විජේනායක – ඉසේබ

ලුතිනන් කර්නල් කේ.එම්.ඩබ්ලිව් බණ්ඩාර ආර්එස්පි – ශ්‍රීලපාහ

ලුතිනන් කර්නල් වී.ඩි.එස්. පෙරේරා – ශ්‍රීලපාහ

ලුතිනන් කර්නල් කේ.පි.එස්.ඒ. අමරකොන් ආර්එස්පි – ගැහේබ

ලුතිනන් කර්නල් ඩි.සි.ඒ. වික්‍රමසිංහ යුඑස්පි යුඑස්ඒසිජිඑස්සි – ශ්‍රීලංඉ

ලුතිනන් කර්නල් ඩි.කේ.එස්.එස්. දොඩංගොඩ ආර්එස්පි යුඑස්පි – ශ්‍රීලයුවෛබ

ලුතිනන් කර්නල් ටි.සි. පීරිස් ආර්එස්පි යුඑස්පි – ශ්‍රීලඉ

ලුතිනන් කර්නල් එම්.ජි.ඩබ්ලිව්. විමලසේන ආර්එස්පි – ශ්‍රීලංසිරෙ

ලුතිනන් කර්නල් පි.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බි.ඩබ්ලිව්. පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි – ගරෙ

ලුතිනන් කර්නල් යු.ඒ.ඒ.පි උඹයසිරිවර්ධන ආර්එස්පි යුඑස්පි – කරෙ

ලුතිනන් කර්නල් බි.එන්. මදනායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි – ගැහේබ

ලුතිනන් කර්නල් ටි.එම්.ආර්.බි. රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි – ගරෙ

ලුතිනන් කර්නල් ඒ.එම්.එස්. ප්‍රේමවංශ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි – ගරෙ

ලුතිනන් කර්නල් ජේ.එල්.ටි.කේ. හේවා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි – ශ්‍රීලපාහ

ලුතිනන් කර්නල් ඒ.ඒ.ජේ.එස්.ඒ.එස් පෙරේරා ආර්එස්පි යුඑස්පි – ගරෙ

ලුතිනන් කර්නල් ජි.එස් ෆොන්සේකා යුඑස්පි පිඑස්සි – ශ්‍රීලංසංබ

ලුතිනන් කර්නල් කේ.ඒ.යු කොඩිතුවක්කු ආර්එස්පි යුඑස්පි පිඑස්සි අයිජි – ශ්‍රීලංඉ

ලුතනන් කර්නල් පි.සි.එල්. ගුණවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි – ගැහේබ

ලුතිනන් කර්නල් ඩබ්ලිව්.එස්.එන්. හේමරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි – විපාරෙ

ලුතිනන් කර්නල් එස්.පි.ජි. ගමගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි – ශ්‍රීලංඉ

ලුතිනන් කර්නල් ඊ.එන්. කුරුකුලසුරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි – ගරෙ

ලුතිනන් කර්නල් ඊ.එම්.ජි.ඒ. අඹන්පොල – ශ්‍රීලංයුසේබ

ලුතිනන් කර්නල් ඩබ්ලිව්.එම්.එස්.එන් විජේකොන් ඒඒටිඕ – ශ්‍රීලයුයුබ

ලුතිනන් කර්නල් ඊ.ඒ.ඩි.කේ. එදිරිසිංහ – ඉසේබ

ලුතිනන් කර්නල් පි. විතානගේ – ශ්‍රීලවියාඉ

ලුතිනන් කර්නල් ඩි.ඒ. සිරිමාන්නගේ – ශ්‍රීලවියාඉ

 

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img