29 C
Negombo
29 C
Negombo

වෙසක් දින සැමරුමට බොදුනුවන් සමග අනෙකුත් ආගමිකයන්ද එක්වෙති

-

මෙවර වෙසක් පොහොය දිනය සැමරීමට  මීගමුවේ  බොදුනුවන්  මෙන්ම අනෙකුත් ආගමිකයන්ද එක්ව සිටිනු දක්නට ලැබුණි.

මීගමුවේ නත්තලට බොදුනුවන්ගේ නිවෙස්වල නත්තල් ගස් සකස්කිරිමත් වෙසක් දිනවල කිතුනුවන්ගේ නිවෙස්වල වෙසක් සැරසිලි කිරීමත් දීර්ග කාලයක සිට දක්නට ලැබුනත් මෙවර කලින් වසරවලට වැඩි උනන්දුවක් වෙසක් සැරසිලි සකස්කිරීම සදහා අනෙකුත් ආගමිකයන් අතර තිබෙනු දක්නට ලැබුණි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.