කටාන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට නිලධාරීන්ගෙන් චෝදනා ?

ප්‍රාදේශීය සභා ආඥාපනතේ 8 (1) වගන්තිය අනුව ප්‍රාදේශිය සභාවක සභාපතිවරයා ප්‍රාදේශීය සභාවක ප්‍රධාන විධායක නිලධාරියා වියයුතුය.

එහෙත් කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජයරත්න ද සිල්වා මහතා සමහර වැදගත් කරුණු සම්බන්ධයෙන් නිලධාරීන්ට අවශ්‍ය නිත්‍යානුකූල නියෝග  ලබානොදීම සහ නියෝග ලබාදීම ප්‍රමාද කිරීම නිසා නිලධාරීන් දැඩි අසීරු තාවයකට පත්ව ඇතිබව වාර්තාවේ.

.අක්කර පනහ 93 D ග්‍රාමනිලධාරී වසමේ සම්පත් පෙදෙසේ ඇති පර්චස් 15 ක ප්‍රාදේශිය සභාවට අයත් ඉඩමක බලහත්කාරයෙන් ගොඩනැගිලි ඉදිකිරිම පටන්ගෙන් මාසයකට ආසන්න කාලයක් ගතවනතුරු ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට කටාන පොලිසියේ පැමිණිල්ලක් දැමීමට හෝ මෙතෙක් සභාපති වරයා උපදෙස් නොදුන්බවට නිලධාරීන් ප්‍රකාශ කලබව බව සම්පත් පෙදෙසේ පදිංචිකරුවෙකු සභාපති වරයා වෙත යවා ඇති ලිපියකින් චෝදනා කර  ඇත.

මෙම අනවසර ඉදිකිරිම පිලිබදව CIB(II)72/ 265 යටතේ කටාන පොලිසියට සම්පත් පෙදෙසේ පදිංචි කරුවෙකු විසින්  පැමිණිල්ලක් කර ඇත.

සභාපති වරයා පිලිබදව නිලධාරී ප්‍රකාශකල බව කියන කරුණු සත්‍ය නම් එය  අල්ලස් හෝ දුෂණ පනතේ දුෂණය යටතට වැටෙන වරදක් බව මෙපිලිබදව අප කල විමසුමකට කරුණු පැහැදිලිකල ජ්‍යෙෂ්ට නීතිඥයෙකු පැවසිය.

පුස්තකාල ජයරුපයකි

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img