ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට -ජනාධිපති සමාව

-

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දඬුවම් නියමවී මාස 09ක කාලයක් බන්ධනාගාරගතව සිට අද ජනාධිපති සමාව හිමිවූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මීට ටික වේලාවකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here