කටාන ප්‍රාදේශීය සභාවේ කොන්ක්‍රීට් පාරක මීටර 100 ක් අනවසරයෙන් කපා අලාභ කරලා

අක්කර පනහ ප්‍රදේහයේ ප්‍රදේශීය සභාවට අයත් පාරවල්වලයාන්ත්‍රික බර මෙවලම් යොදමින්  අනවසරයෙන් කැනීම සිදුකරන බව අපවෙත වාර්තාවී ඇත.

විශේෂයෙන්ම  කොන්ක්‍රීට් කරනලද පාරවල්වල සිදුකරන මෙවැනි කැනීම නිසා පාර සම්පුර්ණයෙන්ම අබලන් වී යාමේ අවදානමක් ඇතිවීමේ ඉඩකඩ ඇත.

මේ අන්දමින් අක්කරපනහ සම්පත් පෙදෙස නමින් හදුන් වන කොන්ක්‍රීට් කරන ලද මාර්ගය එම පාරේ පදිංචි ටැල්කම් නම් පුද්ගලයෙකු ගේ මුලිකත්වයෙන් කොන්ක්‍රීට් කටර් භාවිතා කරමින් මීටර් 100 කට වැඩිදුරක් කැනීම් සිදුකර පාරේ කොන්ක්‍රීට් කපා ඉවත්කර අලාභ හානි සිදුකර  ඇත.

ජාතික ජලසම්පාදන මණ්ඩලයෙන් ජලය ලබාගැනීම සදහා මෙම කැනීම සිදුකර ඇති අතර  ප්‍රාදේශීය සභාව වෙත අදාල ගාස්තුගෙවා අවසර ලබාගැනීමක් සිදුකර නැතිබව අපකල සොයාබැලීමේදී අනාවරණය විය.

පාරට හානියක් නොවන ලෙස ජලනල එලීමට ඉඩ තිබියදී තමන්ගේ නිවාස ඉදිරිපිට ඇති බෝක්කු කැට බේරාගැනීම සදහා මෙම අපරාධය සිදුකර ඇතිබව පෙනෙන්නට ඇත.

පාරට සිදුකර ඇති අලාභය අයකර ගැනීම ප්‍රාදේශීය සභාවේ වගකීමකි. කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති තුමනි මේ ඔබේ අවධානය පිණිසයි

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img