විදුලි බලමණ්ඩලය ජිවිත සමග සෙල්ලම් කරයි

විදුලි බලමණ්ඩලය විසින් කටාන සහ මිගමුවේ  රැහැන් මාර්ග ආසන්නයේ ඇති අතුකපා මාර්ග දෙපස අනතුරුදායකලෙස අතහැර දමායාම  මහජනයා ජිවිත අවදානම්ට  ඇද දැමීමක් බව ප්‍රදේශ වාසීන් පවසති.

මෙම අතු කැපීම සදහා පෞද්ගලික ආයතන හා පුද්ගලයන් වෙත කොන්ත්‍රාත් ලබාදී ඇති අතර කපන ලද අතු ඉවත්කිරීම ද  ගිවිසුමේ ඇතුලත් කොන්දේසියකි.

කොන්ත්‍රාත් කරුට ගෙවීම කිරීමට අනුමැතිය ලබාදීමට පෙර    ගිවිසුමේ කොන්දේසි අනුව කටයුතුකර තිබේදැයි පරික්ෂාකිරීම් විදුලිබල මණ්ඩලයේ  මිගමුව  ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයාගේ වගකීමකි.

මෙම ජයාරුපවලින් දැක්වෙන්නේ මාර්ග අංක 246  මිගමුව අලුතපොල පාරේ   අතුකපා මාර්ගය අයිනේ  අනතුරු දායක ලෙස දමා ගොස් ඇති අයුරු ජයාරුපවලින් දැක්වේ.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img