මිගමුව රෝහල ඉදිරිපිට රැකසිටි උද්ඝෝෂණ කරුවන්ට කොකාපෙන්නා රාජිත මෝචරිය පාරෙන් මාරුවී යයි.

මිගමුව මහරෝහලේ ළමා වාට්ටුව වීවෘතකිරීමට පැමිණි සෞඛ්‍යඅමාත්‍ය රාජිත සේනාරත්න මහතා රෝහලේ මෘතශරිරාගාරයට ඇතුල්වන දොරටුවෙන්  පිටතට රැගෙන යාමට ඔහුගේ ආරක්ෂක නිලධාරීන් ඊයේ 14 දින කටයුතු කළේය.

මිගමුව පදිංචි  ප්‍රකට ව්‍යාපාරික පවුලක් වීසින් මිගමුව රෝහලේ  මිලියන 200 ක වියදමින් ඉදිකළ තෙමහල් වාට්ටු සංකීර්ණය විවෘතකිරිම සිදුකෙරුණේ  රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.

සවස 3.00 ට වීවෘතකිරීමේ උත්සවය අරම්භාකිරීමට නියමිතව තිබු අතර උදැසන සිටම අමාත්‍යවරයා රෝහලට පැමිණීමට විරෝධය දක්වමින් රෝහල තුල කළුකොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරතිබුණි.

කටුවාපිටියබෝම්බය පිපුරුණ අවස්ථාවේ නොපැමිණීම අන්තවාදීන් ආරක්ෂාකිරීම පිළිකා එන්නත් ගනුදෙනු ඇතුළු විවිධ අදහස් සහිත සහිත පුවරු රැගත් පිරිසක් රෝහල ඉදිරිපිට අමාත්‍යවරයාට විරෝධය දක්වමින් උද්ඝෝෂණයක නිරතව සිටි අතර  අමාත්‍ය වරයා පරිවාර රථ නොමැතිව උද්ඝෝෂකයන් මගහැර රෝහලේ ප්‍රධාන ගේට්ටුවෙන් පැමිණ උත්සව සභාවට සහභාගී විය.

අමාත්‍ය වරයා පැමිණීමටපෙර  බෞද්ධ ආගමික වතාවත් සිදුකල ස්වාමින් වහන්සේලා උත්සව සභාවෙන් පිටවගොස් තිබුණි.

උත්සවය අවසන්වී පැමිණෙන  අමාත්‍යවරයාට විරෝධය දැක්වීමට මේවන විට විශාල පිරිසක්  ප්‍රධාන ගේට්ටුවෙන් අසල රැස්වී සිටි අතර ඔවුන් මගහැර මෘතෂරිරාගාරයට ඇතුල්වන දොරටුවෙන් අමාත්‍ය වරයා පිටතට රැගෙන යාමට ආරක්ෂක අංශ පියවර ගනුලැබිය.

අමාත්‍ය වරයාගේ කාර්යමණ්ඩල යේ රථ ප්‍රධාන දොරටුවෙන් පිටවගිය අතර මේ අවස්ථාවේදී තරමක උණුසුම් තත්වයක් ඇතිවුයේ එහිසිටි විද්‍යුත් මාධ්‍යවේදියෙකුට අනතුරක් සිදුවිය හැකි ආකාරයෙන් එම රථයක් ගමන්කිර්මට උත්සාහ කලබවට චෝදනා කරමිනි.

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img