මිගමුව මහරෝහලට මිලියන 200 ක තෙමහල් ලමාවාට්ටුවක්

මෙල්වා ආයතනය විසින්  මිලියන 200 ක් වැයකර මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ  ඉදිකකරනලද තෙමහල්  ළමා වාට්ටු   සංකීර්ණය  සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස විවෘත විය.

ඇදන් 100 ක් සහිත මෙම වාට්ටු සංකීර්ණය ජ්‍යාතන්තර   ප්‍රමිතියට  අනුකුලව නවීන පහසුකම් සහිතව ඉදිකර ඇත.

බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුකාර ඒ ජේ එම් මුසාමිල් නිමල් ලාන්සා කාවින්ද ජයවර්ධන යන  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන් ඇතුළු ආරාධිතයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img