කටාන ප්‍රාදේශීය සභාවට ලක්ෂ 195 ක වත්කම්ක් අහිමිවෙයි -ලක්‍ෂ 35 පහක අල්ලසක් ගැනත් චෝදනා

රද්දොළුව ප්‍රදේශයේ  කැබලිකර විකුණන ඉඩමකටඅනුමැතිය ලබාදීම සදහා ලක්ෂ 35 ක මුදලක් ගත්තේ කවුදැයි හෙළිකර ගැනීම සදහා කටයුතු  කලයුතුබව කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රින්ජන (ස්වාධින) ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මෙමප්‍රකාශය  කලේ කටාන ප්‍රාදේශීය සභාවේ ජුනි මස මහාසභාවේ දීය කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජයරත්න ද සිල්වා මහතා ගේ ප්‍රධානත්වයේ 14 දින සභා ශාලාවේදී රැස්වීම පැවැත්විණි.

කටාන ප්‍රාදේශිය සභා බලප්‍රදේශය තුල සංවර්ධනය කර විකිණීම සදහා අනුමැතිය ලබාදිය හැකි අවම ප්‍රමාණය  පර්චස් 10 ක් උවත් 2018 නොවැම්බර් මස කැබලිකරන ලද පිබුරක පර්චස් 8.5 ඉඩම් කොටස් 24 ක් සදහා ද සභාපති චරයා 2019 .5 .10 දින අනුමත කිරීම  සභා තීරණ වලට පිටුපා තනිමතයට සිදුකර ඇති ක්‍රියාවක් බව ප්‍රකාශ කලේය.

මෙම ඉඩමේ ප්‍රමාණය අනුව සභාවට පොදු කොටස ලෙස පර්චස් 60 ක් ලැබීය යුතු උවත් ලබාදී ඇත්තේ  පර්චස් 30 ක් බවද මෙනිසා සභාවට අහිමිවී ඇති දේපලෙහි වටිනාකම 19500000 ක් බවද මන්ත්‍රීවරයා  පැවසිය.

මෙය අනුමත කලේ නිලධාරීන් ද ඇතුලත් කමිටුවකින් බව ද නාගරික සංවර්ධන අධිකාරියද මේ සදහා අනුමැතිය ලබාදී ඇතිබවට සභාපති වරයා ප්‍රකාශ කල අතර  නාගරික සංවර්ධන අධිකාරියේ එම අනුමැතිය නිවැරදි නොවන දන්වමින්  ලිපියක් යැවීමට ක්‍රියා නොකලේ මන්දැයි උපුල් ප්‍රින්ජන මන්ත්‍රීවරයා ප්‍රශ්න කලේය.

හඩ පටය මෙතනින්

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img