කටානේ නව පොලිස් ස්ථානාධි සේවයට වාර්තා කරයි

-

පොලිස් පරීක්ෂක ඩිලාන් ඉඳුනිල් රාජපක්‍ෂ මහතා කටාන පොලිස් ස්ථානයේ  ස්ථානාධිපති වරයා වශයෙන් සේවයට වාර්තා කර ඇත.

මන්නාරම කොට්ටාශයේ සිට කටානට ස්ථානමාරුවීම් ලබාපැමිණි රාජපක්‍ෂ මහතා බුලත්කොහුපිටිය කලවන්චිකුඩි හම්බෙගමුව  කන්දකැටිය යන පොලිස් බලප්‍රදේශවල  සේවය කර ඇති වසර විස්සක පමණ පොලිස් සේවයේ අත්දැකීම්  ඇති නිලධාරියෙකි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here