අද රට එල්ටිටිය පැවති කාලයට වඩා භයානක තත්වයක- නියෝජ්‍ය ඉඩම් ඇමති

එල්ටිටිය පැවති කාලයට වඩා භයානක තත්වයක අද රට තිබෙන බව ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි .

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශකලේ මිගමුව දළුපොත පාතිමා වත්ත ප්‍රජාශාලාවේ පැවති ඉඩම්හිමිකම් නිරවුල් කිරීමේ ජංගම සේවය ආරම්බ කිරීමේ අවස්ථාවට  සහභාගී  වෙමිනි.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද  ජයවර්ධන මහතා ගේ ඉල්ලීමකට අනුව පාතිමා වත්ත කෘස්වත්තසහ අඩි 60  යන නිවාස ක්‍රම වල පදිංචි කරුවන් 360 ක පමණ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ මුලික ලේඛන සකස් කිරීම සදහා මෙම ජංගම සේවාව සංවිධානය කර තිබුණි.

අද මාධ්‍ය වැඩිකාලයක් වැයකරන්නේ ආණ්ඩුවට බනින්නට බවත් හවස ප්‍රවෘතිබලා මෝඩ විදියට තීන්දුනොගතයුතු බවත් එමෙන්ම  මහජන නියෝජිතයන් තෝරාගැනීමේදී ඔහුගේ තිබෙන මැරකමට සල්ලිකාර කමට බලය අයුතු ලෙස භාවිතාවට වටිනාකමක් නොදිය යුතුබවද තමන් එවනි පුද්ගලයෙකු නොවන බවද ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසිය.

ලෝකයේ දියුනු රටවලද බෝම්බ පිපිරෙන බව ප්‍රකාශ කල නියෝජ්‍ය අමාත්‍යවරයා  පසුගියදා ලංකාවේද බෝම්බ පිපිරීමක්  සිදුවූ බවත්  කටුවා පිටියේම ගෙයක් කුලියට ගෙන සිටි අයෙකු දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ලකල අතර ශන්ග්රිලා හෝටලයේ බෝම්බකරු එම හෝටලයේ නවාතැන් සිටි අයෙකු බවද මොවුන් අපසමග එකට  ජිවත්වන උගත් පුද්ගලයන් බවද පෙන්වාදෙන ලදී

මේ තත්වය යටතේ මගුල් ගෙයක් මළගෙයක් පිළිබදවද විස්වාශය තැබිය නොහැකි  බවද  සදහන් කල නියෝජ්‍ය අමාත්‍ය එඩ්වර්ඩ් ගුණසේකර මහතා මේ සියලු බාදක මැඩගෙන අප සමාජයක් වශයෙන් ඉදිරියට යායුතු බවද සදහන් කළේය

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img