පාතාලයේ මධුෂ් මීගමුවේදී ගිනිඅවියක් පෙන්වයි

-

ප්‍රබල අපරාධ කල්ලි සාමාජික මාකඳුරේ මදුෂ් විසින් පෙන්වන ලද මීගමුව දළුපොතඇළ ප්‍රදේශයේ ස්ථානයක තිබී ගිනි අවියක් සොයාගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ මූලස්ථාන කඳවුරේ මෙහෙයුම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ මෙහෙයුම සිදුකර ඇති බව වාර්තාවේ

මෙහිදී දැනට අත්අඩංගුවේ පසුවන ප්‍රබල අපරාධ කල්ලි සාමාජික මාකදුරේ මදුෂ් අදාළ ස්ථානයට රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහු විසින් පෙන්වන ලද ස්ථානයක තිබී ටි 56 ගිනි අවියක් සහ උණ්ඩ රහිත එම මැගසිනයක් සොයාගෙන ඇත.

පුස්තකාල ජයාරුපයකි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here