මත්ද්‍රව්‍ය තොරතුරු දැනුම් දෙන්න 1984 අමතන්න

-

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා නව දුරකථන අංකයක් හඳුන්වාදී තිබේ.

ඒ අනුව අදාළ තොරතුරු 1984  දුරකථන අංකය ඔස්සේ  දැනුම්දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here