31 C
Negombo
31 C
Negombo

රොයිස් ප්‍රනාන්දු නාගරික මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට

-

කටාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ලබාගැනීමට උත්සාහ කලබව කියන  සිද්ධියක්  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි එක්සත්ජාතික පක්ෂයේ හිටපු  මිගමුව ආසන සංවිධායක  හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහ මිගමුව  මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී රොයිස් විජිත ප්‍රනාන්දු මහතා අද 7 දින දහවල්  මිගමුව බාල්දි හංදිය අසලදී කටාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුදත් නිවුන්හැල්ල මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් නාගරික මන්ත්‍රීවරයා වැඩිදුර විමර්ශනවලින් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.