අගමැති නරේන්ද්‍ර මෝඩිගේ දෙවැනි පදවිප්‍රාප්තියට කොළබ වාරයේ නැගෙනහිර ජැටිය ඉන්දීයාවට තෑගි කලා-විජිත හේරත්

අගමැති නරේන්ද්‍ර මෝඩි ගේ දෙවැනි පදවිප්‍රාප්තියට ලංකාව කොළබ වාරයේ නැගෙනහිර ජැටිය ඉන්දීයාවට තෑගි කලබව  ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි

මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශකලේ ජම්බෝ ගාර්ඩන් හෝටලයේ පැවති   ජනතා විමුක්ති පෙරමුණේ මිගමුව ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

මෝඩිගේ ජන්ද ප්‍රතිපල ලැබෙමින් තිබියදී ඉන්දියාවේ තානාපතිවරයා නැගෙනහිර ජැටියට අදාල අවබෝධතා  ගිවිසුම අත්සන් කිරීමේ අවශ්‍යතාවය දැන්වූ බවත් ජයග්‍රහණයත් සමගම ගිවිසුම අත්සන් කලබවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

රටක ආර්ථිකය කඩාවැටුණු විටඇතිවන සමාජ අර්බුදයේ ප්‍රතිපලය ජීවත්වීම සදහා බල්ලන් ම්රා හෝ මුදල් සෙවිය යුතුය යන මානසිකත්වයට යොමුවන ජනතාව මත්ද්‍රව්‍ය වෙළදාමට පානයට මෙන්ම අපරාධ සිදුකිරීමට පෙළබිම සිදුවන බවත් ආර්ථික අර්බුදයෙන් රට ගොඩනොගෙන මිනිසුන් එල්ලා මැරීමෙන් ජනාධිපතිවරයා කියන ආකාරයට මත් උවදුර පාතාලය හෝ අපරාධ  මර්ධනය කළනොහැකි බවද  හේරත් මහතා පෙන්වා දුන්නේය.

අපි දිනකට කෝටි 500 ක් පමණ නය වනබවත් ණය ගෙවීමට තවතවත් නයගැනීමත් රටේ වටිනා සම්පත් විදේශිකයන්ට විකුණා දැමීම නිදහසින් පසු  වසර 71 ක් තිස්සේ රට පාලනය කල ආණ්ඩු සිදුකර ඇතිබවද සදහන් කල විජිත හේරත් මන්ත්‍රීවරයා නිෂ්පාදනය වැඩි නොකර රටක් සංවර්ධනය කල නොහැකිබව ද මේ රට සංවර්ධනය කල හැකි එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බවද සදහන් කළේය.

2016 අයවැය යෝජනා මගින් ව්දේශීය රටවලින් ගම්මිරිස් කරුන්කා තේකොළ අනයනයට අවසර ලබා දීමෙන් ගම්මිරිස්  රුපියල් 1400 ට අලවිකල  ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 400 ට පහත වැටීඇති බවත් කෙන්යාවෙන් බාල තේ ගෙනැවිත් ලංකාවේ තේ සමග මිශ්‍රකර යැවීමෙන් ලංකාවේ තේ සදහා තිබු ලෝක වෙළද පොලේ කිර්තිනාමය පලිදුවී අලවිය   පහත වැටී ඇතිබවද විජිත හේරත් මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img