ආණ්ඩුවට විරුද්දව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද27 කින් පරාජයට පත් විය.
යෝජනාවට පක්ෂව ඡන්ද 119ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 92ක් පමණි.
විපක්ෂයේ සිටින දෙමල ජාතික සන්දානයද විශ්වාස භංගයට විරුද්දව ඡන්දය දුන්නේය.

Hot this week
Popular Categories
අපගේ අරමුණ ජනතාවට සත්‍යය තොරතුරු දැනගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම සදහා අපට හැකි පමණින් නිවරදි තොරතුරු ලබාදීමයි.
අපට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙකු සමග කිසිදු බැදියාවක් නැති අතර කිසිදු අමනාපයක්ද නැත.
අප කිසිදු ආගමක හෝ චින්තනයක කොටස්කරුවෝද නොවෙමු. අප කිසිදු ජනකොටසක් හෝ ජනවර්ගයක් නියෝජනය නොකරමු. පටු කෝණවලින් බලා ලාබ ජනප්‍රියත්වයක් අප්ක්ෂා නොකරන අපි ජනතාවට තමන් භාවිතා කරන දත්ත වලට ගෙවන මුදලේ වටිනාකමට වැඩියමක් ලබාදීමට උත්සාහ කරමු.
Get important news delivered directly to your inbox and stay connected!