අත්‍යවශ්‍ය මාර්ග සඥා නැති – මීගමුව මහා නගරය

-

මිගමුව නගරයේ මාර්ග වල පදික මාරුවීම් මැකීයාම නිසා පදිකයන් මෙන්ම රියදුරන්ද දැඩි අසීරුතාවයන්ට පත්වේ.

 

අලුතින් කාපට අතුරා ඇති ග්‍රීන්ස් පාරේ පදික මාරුවීම් පමණක් නොව අනෙකුත් අත්‍යාවශ්‍ය මාර්ග සඥා පින්තාරු කර නැති නිසා පදිකයන් තමන්ට කැමති කැමති තැන්වලින් පාරමරු වන අතර රියදුරන් ද තමන්ට කැමැති පරිදි කැමති තැනකදී පදිකයන්ට පාර මාරුවීමට ඉඩදෙනු දක්නට.ඇත.

ධුරධාරින්ගේ සහ නිලධාරීන්ගේ අවධානය පිණිසයි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here