32 C
Negombo
32 C
Negombo

මෙරට තිබෙන දුෂිතම ආයතනය පාර්ලිමේන්තුවද?

-

පාස්කු ප්‍රහාරය පිලිබදව තේරීම් කාරක සභාව පත්කළේ රිසාඩ් අමාත්‍ය වරයා පොලිස් පතිවරයා  සහ අගමැතිවරයා සුද්ධ කිරීමට සහ වගකීම ජනාධිපති වරයා වෙත බැරකිරීමට බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු  මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි.

පුජිත ජයසුන්දර මහතා පොලිස්පති කිරීමටයෝජනාව ව්‍යවස්ථා දායක සභාවට යෝජනා වූ අවස්ථාවේ  තමන් විරුද්ධ වු බවත් අගමැති තුමා සහ කතානායක තුමා බලපෑම් කර ඔහු පොලිස් පති කළබවද චිත්‍රපට සංස්ථාවේ සභාපති කලයුතුයි තමන් යෝජනා කල පුද්ගලයා පොලිස් පතිකිරීමේ විපාක විදීමට සිදුවී ඇතිබවද මන්ත්‍රීවරයා වැඩිදුරටත්  සදහන් කරයි .

නමගිය අපරාධකරුවෙකු වන අර්ජුන ඇලෝසියස් මහබැංකුවේ අධිපති කිරීමට තමන් ඇතුළු ඇමතිවරු පිරිසක් විරුද්ධ වූ බවත් අර්ජුන නැතිව රට ගොඩගැනීමට නොහැකිබවට අගමැතිවරයාගේ කෙදිරිය අවසන් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළබවද ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.