මිගමුව මීරිගම මාර්ගයේ සෙබස්තියන් මාවත අසල තිබෙන සෙබස්තියන් මුනිදුන්ගේ පිළිරුවේ ආවරණයට කිසිවෙකු විසින් ගලකින් පහර දීම නිසා විදුරු දෙකක් බිදී ගොස් ඇත.
මෙම පහරදීම පිලිබදව සැලවීමත් සමග එම ස්ථානයට රැස්වූ පිරිසක් මහාමාර්ගය අවහිරකරමින් උද්ඝෝෂණයක් කිරීමට සුදානම්විය.
පැමිණසිටි පියතුමන්ලා විසින් කරනලද ඉල්ලීමට අවනතවෙමින් ඔවුන් මාර්ග අවහිර කිරීමකින් තොරව උද්ඝෝෂණය කරනු දක්නට ලැබුණි.
කටාන පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.
What happened to Airforce deployment of this place. They know only stop, girls on bikes and daily users of the resident people.
We Hv to follow Jesus way. Our Cardinal did it soon after the bomb blast n prevented a mini war death n blood. Silence does not mean we Hv lost to the hooligans who are possessed by the Devils. God is keeping silent for now bcos He wants to give a big ‘blast’ to those who did it n got them to do…. Wait patiently n see. In the meantime I Govt n da opposition Aiyas are shouting now bcos they want to get credit since elections are near. Where were all of them when little little things happend was just waiting for a big issue to show their faithfulness to the voters.. Still keeping the Cobras n vipers hidden in their garments without putting them out n taking action. Your grace come what may pls DONT gv into their nice talk n crocodile tears. Make a public vow to our God n call upon Him to take action according to His will and surrender to Him totally n we will all pray with you. Not necessary to protest…God will take care..we only need to Hv more faith in God n not these mere backbone less mortals