කටානට බදු – මිගමුවට කුණු

දළුපොත සෙල්ල්කන්ද ප්‍රදේශවල නිවෙස්වලින් බැහැරකරන කටාන ප්‍රාදේශීය විසින් විදිමත් ක්‍රමවේදයකට අනුව එකතු නොකිරීම නිසා එම නිවැසියන් කසල සහිත පොලිතින් උර මිගමුව නාගරික සිමාවට ගෙනවිත්  දැමීමෙන් පරිසර සහ සෞඛ්‍ය ගැටළු පැනනැගී ඇතිබව මිගමුව මහනගර සබාවේ සෞඛ්‍ය අංශය පවසයි.

මිගමුව බස්ඩිපෝව අසල මෙලෙස විශාල වශයෙන් කසල ගොඩගැසීම නිසා  ඇතිවන දුර්ගන්ධයෙන් ඩිපෝවේ  සේවය කරන කාර්යමණ්ඩලය දැඩි අසීරුතාවයකට පත්ව ඇත.

මහජන සෞඛ්‍ය අදාල කරුණු විධිමත් ලෙස පලනය කිරීමේ  වගකීම පැවරී ඇති කටාන ප්‍රාදේශීය සභාව මේ තත්වයටවගකිවයුතු බව  ප්‍රදේශවාසීන් පවසයි.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img