32 C
Negombo
32 C
Negombo

පාස්කු ප්‍රහාරය ගැන සොයන්න මහින්ද ස්වාධීන කොමිසමක් ඉල්ලයි

-

 

පාස්කු ඉරුදින එල්ලවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලා ප‍්‍රහාරය පිටුපස සිටින බලවේගවලට දඬුවම් කිරීමට ස්වාධීන පරීක්‍ෂණ කොමිසමක් කඩිනමින් පත්කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටීමට විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර ඇත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන කිතුණු ආගමික පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සමඟ කොළඹ, විජේරාම මාවතේ පිහිටි විපක්‍ෂනායකවරයාගේ නිල නිවසේදී අද (7) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසුව  මෙම තීරණය ගෙන තිබේ

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.