අධ්‍යාපන ආයතන ආගම පමණක් පදනම් කරගෙන කටයුතු කිරීම සුදුසු නෑ- මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු

අපේ රට සම්පත්වලින් පිරුනු ස්වභාව ධර්මයේ ආශීර්වාද ලැබුනු රටක් අපේ රට දියුනුකරගැනීමට ඉවසීමත් දිරිය නොමැතිවීම කණගාටුවට කරුණක්.

අපේ ජනකොටස් අතර ඇති වැරදි වැටහීම නැතිකර එකිනෙකා තේරුම්ගෙන අපේරට දියුණු කරගැනීම සදහා එකිනෙකා අත්වැල් බැදගැනීමේ හැකියාව වර්ධනය කිරීම අධ්‍යාපනයෙන් සිදුවිය යුතුබව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරද ගුරු හිමිපාණන් ප්‍රකාශ කළේය.

අගරදගුරු තුමන් මෙම අදහස් ප්‍රකාශ කලේ24 දින  මිගමුව බෝලවලාන 16 වන බෙනඩික්ට් කතෝලික උසස් අධ්‍යාපන ආයතනයේ 2019 වර්ෂයේ ඩිප්ලෝමා ප්‍රධානෝත්සව සභාව   අමතමිනි.

ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයට අනුබද්ධිතව පවත්වාගෙන යන 16 වන බෙනඩික්ට්   උසස් අධ්‍යාපන ආයතනයේ තොරතුරු තාක්ෂනය සහ ඉංග්‍රීසි භාෂාව පිලිබදව ඩිප්ලෝමා පාටමාලාව නිමකළ සිසුසිසුවියන් 150 දෙනෙකු සදහා ඩිප්ලෝමා සහතික පිරිනැමීම මෙහිදී සිදුවිය.

අපි වැඩිපුර අවධානය යොමුකරන්නේ අප එකතුකරන දේවල්වලට නොවෙයි අපවෙන්කරන දේවල් වලටයි ඒකඉතාම අවාසනාවන්තතත්වයක්.හැමදෙනාම එකට එකතු නොවුනොත් අපේ රටට විදේශීය රටවල්වලින් එල්ලවන හානිය වලක්වා ගැනීමට නොහැකි වනබවද අගරදගුරුතුමන් පැවසිය

අධ්‍යාපන ආයතන ආගම පමණක් පදනම් කරගෙන කටයුතු කිරීම සුදුසු නැති බවත්  ආගම බෙදීම් සදහා යොදා නොගතයුතුයිද.ආගම ඇතුලාන්තය අධ්‍යාත්මිකකවදියුණු කරගැනීම සදහා යොදා නොගතහොත් කුමන තනතුරක් තනතුරක් දරුවත් ශිලාචාරව ජිවත් නොවුනොත්   එම පුද්ගලයා නිෂ්පල බවද ප්‍රකාශ කල  කාදිනල් හිමියන් 16 වන බෙනඩික්ට් කතෝලික උසස් අධ්‍යාපන ආයතනය ආරම්භ කලේ ඕනෑම ආගමක ඕනෑම ජාතියක දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට බවද සදහන් කළේය.

මෙම අවස්ථාවට වතිකානුව නියෝජනය කරමින් පැමිණසිටිඅතිඋතුම් (Galtire cardinal Bassetti) ගුල්ටාරී කාදිනල් බෙසිට්ටි හිමිපාණන් සභාව අමතනු ලැබිය.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img