29 C
Negombo
29 C
Negombo

මිගමුව තැපැල් කාර්යාලයේ බරපතල නිලධාරී හිගයක් -ජනතාවට දැඩි අසීරුතා

-

මිගමුව ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාලයක් තිස්සේ පවතින   නිලධාරීන් හිගයෙන් මහජනයා මෙන්ම නිලධාරින්ටද බලවත් දුස්කරතාවයන්ට මුහුණ දීමට සිදුව ඇත.

මිගමුව තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපති තනතුරේ  නිලධාරී 25 දෙනෙකු  සේවය කලයුතු උවත් දැනට සිටින්නේ නිලධාරීන් 12 දෙනෙකි මේනිසා එකම නිලධාරියට කවුළු වැඩි සංඛ්‍යාවක රාජකාරි ආවරණය කිරීමට සිදුව තිබේ.

එකම නිලධාරියෙක් එකකවුන්ටර කීපයක  රාජකාරි ආවරණය කරන විට අනෙක් කවුන්ටරයෙන් සේවය ලබාගැනීමට පැමිණි ජනතාවට නිලධරියා නැවත එම  කවුන්ටරයට පැමිණෙන තෙක් පෝලිම්වල නිකරුනේ  කාලය ගතකිරීමට මට සිදුවේ.

මෙම නිලධාරි හිගය පිලිබදව ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරයා විසින් තැපැල් කාර්යාලයේ දැන්වීමක් එල්ලා ඇති අතර  නිලධාරීන් හිගයෙන්  මහජනතාවට සිදුවන අපහසුතාවය පිලිබදව කණගාටුවන බවද එහිසදහන් කර ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.