මහජන ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවීම ගැසට් කරයි

මහජන ආරක්ෂාව සඳහා සියලු පරිපාලන දිස්ත්‍රික්ක සඳහා සන්නද්ධ හමුදාව කැඳවීම සඳහා වන අති විශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් නිකුත් වී ඇත.

පසුගිය දා පනවා තිබූ හදිසි නීතිය් අදීර්ග නොකරන බව ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කර සිටි අතර ඒ අනුව මහජන ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක හමුදාව යෙදවීමේ අරමුණින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මධ්‍ය අමතමින් සඳහන් කළේ, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සඳහා හදිසි නීති රෙගුලාසී දීර්ඝ නොකිරීමෙන් කිසිදු බලපෑමක් සිදුනොවන බවයි.

gasat

gass

gassr

NEWS.LK

Hot this week

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img