32 C
Negombo
32 C
Negombo

ඉදිරි දිනදෙකේ මුහුදු ගමන් එපා කාලගුණයෙන් රතු එළියක්

-

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබද පුර්වඅනතුරු අංශය මගින් නිකුත්කර ඇති තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයට අනුව 30 වනදා උදැසන 06.00 සිට 31 දින පෙරවරු 08.00 දක්වා දිවයින වටා ඇති මුහුදු තිරයේ ධිවර කටයුතුවල නොදෙන ලෙස ධිවර ප්‍රජාවට අවවාද කරන අතර අවධානයෙන් කටයුතු කරන ලෙස නාවුක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර ඇත.

මන්නාරම සිට පුත්තලම, කොළඹ, මාතර, හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා ගවරළට ඔබ්බේන් වන වන මුහුදුප්‍රදේශ වල  සුළගේ වේගය විටින් විට පැයටකි.මී. (70-80) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින වතින අතර එම මුහුදු ප්‍රගශය විටින් විට ඉතා රළු විය හැක. සෙසු  මුහුදුප්‍රදේශ  වලද සුළගේ වේගය  විටින් විට පැයටකි.මී. (60-70) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ  විටින් විට රළු විය හැකි බවද නිවේදනයේ සදහන් වේ

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.