මැතිවරණවලදී ජන්දය දෙන්න ඡන්ද හිමි නාම ලේඛනයේ නම තිබේද බලන්න slelections.gov.lk

-

ඕනෑම ඡන්ද දායකයකුටම 2019 ඡන්ද හිමි නාම ලේඛනයේ නම තිබේදැයි පරීක්ෂාකර බැලිය හැකි බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

ඒ අනුව කිසියම් ඡන්ද දායකයකුට ග්‍රාම නිලධාරීවරයා හමුවී බැලිය හැකි අතර එසේ නැතිනම් මැතිවරණ කොමිසන් සභාවේ slelections.gov.lk  වෙබ් අඩවිය පරීක්ෂා කිරීමෙන් ද නම ඇතුළත් දැයි පරීක්ෂා කළ හැකිය.

කිසියම් ඡන්ද දායකයකුගේ නම 2019 ඡන්ද හිමි නාම ලේඛනයේ නොමැතිනම් ඒ බව මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දිය හැකිය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here