2020 මීගමුව මහා නගර සභාවේ වරිපනම් බදු 1% කින් වැඩිවෙයි යෝජනාව වැඩිජන්දයෙන් සම්මතයි

2020 වර්ෂය සඳහා මීගමුව මහා නගර සභාවේ ප්‍රධාන කාර්යාලයට අයත් ප්‍රදේශයේ ගෘහස්ත දේපලවලට අදාළව වරිපනම් බදු අය කිරීමේ ප්‍රතිශතය 5% සිට 6%  දක්වා 1% කින්ද කොච්චිකඩේ හා තලාහේන උප කාර්යාලයට අයත් ප්‍රදේශවල ව්‍යාපාර ස්ථානවලට වරිපනම් බදු අය කිරීමේ ප්‍රතිශතය 12% සිට 13% දක්වා 1% කින් ද වැඩි කිරීමේ යෝජනාව  මෙමමස  5 වනදින පැවති මාසික මහාසභා රැස්වීමේදී වැඩි ජන්දයෙන්  සභා සම්මතවිය.

යෝජනාව පිළිබද විවාදයේදී  ප්‍රධාන කාර්යාල බලප්‍රදේශයේ බදු ප්‍රතිශතය වැඩිකිරීමට විරුද්ධ බව පොදුජන එක්සත් පෙරමුණේ දයාල් නිලංග ද සිල්වා මන්ත්‍රීවරයා  ප්‍රකාශ කල නිසා දයාන් ලාන්සා නගරාධිපතිවරයා  යෝජනාව සදහා ජන්දය විමසීමක් සිදුකල අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා පමණක් විරුද්ධව ජන්දය ප්‍රකාශකල අතර ව්රෝධය ප්‍රකාශකල  දයාල් නිලංග ද සිල්වා මන්ත්‍රීවරයා  ජන්දය දීමෙන් වැලකි සිටියේය.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img