29 C
Negombo
29 C
Negombo

මිගමුව රොටරි සමාජයෙන් – ධීවරයන් සදහා ජීවිතාරක්ෂක කබා

-

ජීවිතාරක්ෂක කබා නොමැතිව  අවධානම් සහිතව ධිවර කර්මාන්තයේ යෙදෙන  ධීවරයන් සදහා ජීවිතාරක්ෂක කබා ලබාදීමේ ව්‍යාපෘතියක් මිගමුව රොටරි සමාජය විසින් ආරම්භ කර ඇත.

මෙහි පලමු පියවරලෙස  ධිවර සමිති හතරක සාමාජිකයන් සදහා ජීවිතාරක්ෂක කබා ලබාදීම පිටිපන විදිය දේවස්ථානය අසලදී සිදුවිය.

සින්දාත්‍රිය කටුදැල් ධිවර සමිතියේ එම අයි ජේ ටි ද මේල් මහතාට  රොටරි සමාජයේ සභාපති ඇලෙක්ස් කුරේරා මහතා ජීවිතාරක්ෂක කබාය බාරදුන් අවස්ථාව ජයරුපයෙන් දැක්වේ

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.