32 C
Negombo
32 C
Negombo

මිගමුව මහනගර සභාවේ කර්මාන්ත අංශය මරඋගුල් අටවයි

-

මෙම ජයරුපයෙන් දැක්වෙන්නේ මිගමුව මහනගර සභාවට අයත්  දිනකට රථවාහන විශාල ප්‍රමාණයක් ගමන්ගන්නා සාන්ත ජෝසප් මාවත මැදඇති විවෘත  කපොල්ලකි.

මෙම කපොල්ල  ආවරණය කරතිබූ යකඩ දිරාගොස් වසර කිහිපයක් ගතවී ඇතිඅතර අවස්ථා ගණනකදී නගර සභාවේ බලධාරීන්ට මෙපිලිබදව දැනුම් දුන්නද කිසිදු පියවරක් නොගත්බව් ව්‍යාපාරිකයන් පවසයි.

මේ කපොල්ලට වැටීමෙන් වාහන අනතුරු සිදුවන බවත් යතුරුපැදි සහ පදිකයන් අවස්තා ගණනකදී කපොල්ලට වැටී තුවාල සිදුවී ඇති අතර එය වැළැක්වීම සදහා කපොල්ල තුලට ගසක කොටස් දමා ඇතත් එයින් පසුවද වාහන කිහිපයක් කපොල්ලට වැටුනු බව එම මාර්ගයේ ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයන් පවසයි මිගමුව ම්හානගර සභාවේ කර්මාන්ත අංශය මෙම කපොල්ල වසා දැමීමට කටයුතු නොකර බලා සිටීම කණගාටුවට කරුණකි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.