31 C
Negombo
31 C
Negombo

ආබාධිත රණවිරු සටනට සහාය දක්වමින් මිගමුවේ තරුණයන් පිරිසක් සත්‍ය ග්‍රහයක

-

විශ්‍රාම වැටුප ඇතුළු කරුනු කිහිපයක්  මුල්කරගනිමින් ආබාධිත රණවිරුවන් පිරිසක් පසුගිය 11 වනදින සිට කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පවත්වාන අඛණ්ඩ උපවසට සහයෝගය දැක්වීමේ උපවාසයක් අද 22 සවස මිගමුව තෙල්වත්ත හන්දිය අසලදී පැවැත්විණි.

ශක්තිමත් දේශයක් නමැති තරුණ සංවිධානයක් විසින් මෙම උපවාසය සංවිධානය කරතිබුණි  මෙම අවස්ථාවට විශාල තරුණයන් පිරිසක් සහභාගිවී සිටිනු දක්නට ලැබුණි

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.