31 C
Negombo
31 C
Negombo

කුකුල් දඩයමේ ගිය හදුන්දිවියෙකු කුරණ කටුනායක දී අල්ලයි

-

කුකුල් දඩයමේ ගිය හදුන්දිවියෙකු කුරණ කටුනායක ශ්‍රමදාන මාවතේ පදිංචි ජීවන් ප්‍රනාන්දු මහතා අල්ලාගෙන සිදුව පොලිසිය මගින් වනජීවී දෙපාර්තමේන්තුවට බාරදීමට කටයුතුකර ඇත.

මෙම නිවසේ  සහ අවට නිවෙස්වල ඇතිකරන කුකුලන් 25 ක් පමණ මෙම දිවියා විසින් ගොදුරුකරගෙන ඇති අතර කුකුලෙකු යොදා අටවන  ලද උගුලකට දිවියා හසුකරගෙන ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.