කටානේ මීගමුවේ 16597 වැසි ජලයෙන් පිඩාවට – අනවසර ඉදිකිරීම් ප්‍රධාන හේතුවක්

පවතින අයහපත් කාලගුණතත්වය හේතුවෙන් මිගමුව සහ කටාන ප්‍රදේශීය ලේකම් බලප්‍රදේශ වල පුද්ගලයන් 16597දෙනෙකු පිඩාවට පත්ව ඇත.

කටුනායක අවට ප්‍රදේශ වලට මිලිමීටර් 272.3 ක වර්ෂාපතනයක් ලැබී ඇතිඅතර වැසි ජලයෙන් නිවාස යටවිමනිසා කටානප්‍රාදේශීය ලේකම් කොට්ටශයේ පවුල් 2687 කට අයත් පුද්ගලයන් 9803 දෙනෙකු පිඩාවට පත්ව ඇතිබව ප්‍රාදේශීය ලේකම්  කේ ජි එච් එච් ආර් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.

පිඩාවට පත්ව ඇති පුද්ගලයන් ගෙන් වැඩිපිරිසක් ම්හහුනුපිටිය සෙල්ලකන්ද සමුර්ධිගම   ජනජයගම පහල කදිරාන ප්‍රදේශ වල පදිංචි කරුවන්ය.

මිගමුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ අගුරුකාරමුල්ල ගෝමස්වත්ත දළුවාකොටුව දළුපොත යන ගම්වල

පවුල් 1609 කට අයත් පුද්ගලයන් 6694 දෙනකු  පිඩාවට පත්ව ඇති අතර ඔවුනට දළුපොත සහ දළුවකොටුව දේවස්ථානවල නවාතැන් පහසුකම් සලසා ඇතිබව මිගමුව  ප්‍රාදේශීය ලේකම්  අයේෂා පතිරණ මහත්මිය පවසයි.

පිඩාවට පත් සියලු දෙනා සදහා පිසුඅහාර ලබාදීමට කටයුතු කරනබව ප්‍රාදේශීය ලේකම්වරු පවසති.

වැසිජලය බැසයන ස්වභාවික ඇළමාර්ග අවහිරකර ඉදිකර ඇති අනවසර  ගොඩනැගිලි සහ ඉඩම් කැබලිකර විකිණීමේදී ඇල මාර්ග පටුකිරීමට ඉඩදීමෙන් සහ වැසිජලය බැසයාම පිලිබදව අවධානය යොමුනොකර පාරවල් කපර්ට් සහ කොන්ක්‍රීට් කිරීම නිසා සුළු වැස්සකට පවා කටානේ සහ මිගමුව නගරයේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවන බව ප්‍රදේශවාසීන් පවසයි.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img