අයහපත් කාලගුණය හරිත අභියෝගය කල්තබයි

-

අයහපත් කාලගුණය හේතුවෙන් සැප්තැම්බර් 28 සෙනසුරාදා මීගමුවේදී පවත්වන්නට නියමිතව තිබූ Go Green Challenge වැඩසටහන කල් තැබූ බව කණගාටුවෙන් දැනුම් දෙමු. එය ඔක්තෝබර් මස 19 වන සෙනසුරාදා දින පැවැත්වීමට තීරණය කොට ඇති බැවින් දිගටම අපත් සමග සම්බන්ධව සිටින්න. මෙතෙක් මෙම කර්තව්‍යය සාර්ථක කරගැනීම සඳහා  නන් අයුරින් සහයෝගය ලබා දුන් සියලු දෙනාට ස්තුති වන්ත වන අතර ඔබගේ සහයෝගය වැඩසටහන අවසන් වනතුරු තවදුරටත් අපේක්ෂා කරමු.

වැඩිදුර තොරතුරු  0716587169/0714637767න් ලබාගන්න

යොෂාන් මදුසංක

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here