මීගමුවේ මදුරුවන් ඇතිකල 20 කට 160,000 දඩයක්

මදුරු කීටයන් බෝවන අයුරින් පරිසරය පවත්වාගෙන ගිය  20 දෙනෙකුට රුපියල් 160000 ක දඩ මුදලක් මිගමුව අතිරේක මහේස්ත්‍රාත් ටි එන එල් මහවත්ත මහත්මිය     විසින් නියම කළේය.

මදුරු කීටයන් බෝවීමට හැකිවනලෙස පරිසරය පවත්වාගෙන ගියබවට චෝදනා ඉදිරිපත් කරමින්  මිගමුව මහානගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් 2012 මහජන පීඩාවට පත්කිරීමේ ප්‍රඥාප්තිය යටතේ මෙම 20දෙනාට එරෙහිව  නඩුපවරා තිබු අතර 20 දෙනාම වරද පිළිගැනීමෙන් අනතුරුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් එක්අයෙකුට රුපියල් 8000 බැගින් දඩ මුදලක් නියම කළේය.

මිගමුව මහානගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච් වී ඒ ගුණරතන     මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් වන මංජුල සම්පත් එස් වර්ණකුලසුරිය යන නිලධාරීන් විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

මෙසේ දඩ නියමවුයේ පෙරියමුල්ල තම්මිට සහ කුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකටය.පළමු අවස්ථාවේ අවවාද කිරීමෙන් අනතුරව දෙවන වරට මදුරුකිටයන් හමු වූ නිවෙස් හිමන්ට නඩුපැවරීම සිදුකර ඇත.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img