32 C
Negombo
32 C
Negombo

මිගමුව මහනගර සභාවේ සාහිත්‍ය දිනයේ කාචසටහන්

-

මිගමුව මහනගර සභාව වාර්ෂිකව සංවිධානය කරන සාහිත්‍ය දින උත්සවය ජැක්සන් ඇන්තනි කලාකරුවාගේ සහ  දයාන් ලාන්සා මිගමුව නගරාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් නගර ශාලාවේදී පැවැත්විණි.

විවිධ කලාකුසලතා වලින් දස්කම් දැක්වූ සිසු සිසුවියන්ට සහ පුස්තකාල සාමාජිකයන්ට  ත්‍යාග සහ සහතිකපත් බෙදා දීම ආරාධිත අමුත්තන් අතින් සිදුවිය.

ජ්‍යෙෂ්ඨ ද්විතිය අංශයේ චිත්‍ර අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් සමිත් ෂෙහාන් සිසුවා ත්‍යාග ලබාගත් අවස්ථාව සහ සාහිත්‍ය උත්සවයේ අවස්ථා කිහිපයක් ජයාරුපවලින් දැක්වේ

 

ජයාරූප සුජීව විජේසිංහ

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.