දිසාගේවත්ත මංසන්දිය අසලදී ගැටුමක් එක් අයෙක් මියයයි දෙදෙනෙක් රෝහලේ

කටාන  පොලිස්වසමේ දිසාගේවත්ත මංසන්දිය අසලදී තියුණු ආයුද වලින් පහර දීමෙන්  52 හැවරදී විවාහක යෙකු ජීවිතක්ෂයට පත්වි ඇත.

මෙසේ ජීවිතක්ෂයට පත්වි ඇත්තේ කටාන කළුවරිප්පුවේ දිසාගේවත්තේ ශාන්ත අනාමාවතේ පදිංචිකරුවෙකු වූ සිංගප්පුලිගේ  සුනිල් ශාන්ත නොහොත් ආමිනිමල් නැමත්තෙකි.

මිය ගියඅය බිරිද සමග යතුරු පැදියකින් ගමන්කරමින් සිටියදී තවත් යතුරු පැදි දෙකකින් පැමිණි හතර දෙනෙකු විසින්  මගහරස්කර තියුණු අයුදවලින් පහරදී ඇතිබවත් නීතිවිරෝධී මත්පැන් (කසිප්පු ) බෙදාහැරිම සහ විකිණීම සම්බන්ධයෙන් පැවති කෝන්තරයක් මෙම ගැටුමට හේතුවී ඇති බවත් කටාන පොලිසිය විසින් සිදුකල මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇතිබව වාර්තාවේ.

පොලිසිය විසින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ මියගිය අයගේ බිරිද සහ සැකකරුවෙකුද මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රතිකාර ලබන අතර  මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස්අධිකාරී කපිල කඩුපිටිය මහතාගේ උපදෙස් පරිදි කටාන පොලිස් ස්ථානාධිපති පොලිස්පරික්ෂක ආර් ඒරාජපක්‍ෂමහතා විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img